755 views 0 secs 0 comments

මිකී ආතර් සහ ලහිරු තිරිමාන්නට කොවිඩ් බවට තහවුරු වේ..

In Local News
February 03, 2021

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් 35 දෙනෙකු ගෙන් සමන්විත පුහුණු සංචිතය සඳහා ඊයේ දිනයේදී සිදුකළ ඵ්Cර්‍ පරීක්ෂණ වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්න හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව ඔවුන් ප්‍රතිකාර සඳහා රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.