215 views 1 sec 0 comments

මත්පැන් මිළ ඉහළට

In Local News
November 13, 2021

2022 අයවැයට අනුව නොවැම්බර් 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සුරාබදු සංශෝධනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සුරාබදු නිවේදනය නිකුත් කර ඇත.

සංශෝධිත මත්පැන් මිල
දේශීය මධ්‍යසාර 01 වර්ගය (මිලි ලීටර් 750) රුපියල් 96 කින්.
තවත් දේශීය මධ්‍යසාර වර්ග 2ක් (මිලි ලීටර් 750) රුපියල් 103කින්.
විදේශීය මත්පැන් (මිලි ලීටර් 750) රුපියල් 126 කින්.
වයින් (මිලි ලීටර් 750) රුපියල් 14.40 කින්.
බියර් (මිලි ලීටර් 330 – 5% අඩු) රුපියල් 3 කින්.

බියර් (මිලි ලීටර් 330 – 5% වැඩි) රු. 14.96 කි.