406 views 0 secs 0 comments

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහලට…

In Local News
July 21, 2022

හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ් අනුව ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර නව ගාස්තු සංශෝධනය අනුව රුපියල් 10ක්ව පැවැති අවම ගාස්තුව 20ක් දක්වා ඉහළ දමා තිබෙන බව දුම්රිය සාමාන්‍යාධීකාරි ධම්මික ජයසුන්දර සඳහන් කලා.

අදාල ගැසට් නිවේදනය පහතින්.