හෙට (18)A,B,C,D,E,F,G,H,I,J,K,L ඛණ්ඩවලට අයත් ප්‍රදේශ, පෙරවරු 8.00 සිට පස්වරු 6 අතර පැය 3 යි විනාඩි 20 ක් සහ සවස 6 සිට රාත්‍රී 11 අතර පැය 1 යි විනාඩි 40 ක් විදුලි කප්පාදු කෙරෙන අතර P,Q,R,S,T,U,V,W ඛණ්ඩවලට අයත් ප්‍රදේශවලට පෙරවරු 9.00 සිට සවස 5.00 දක්වා පැය 2ක් සහ සවස 5 සිට රාත්‍රී 10 දක්වා පැයයි විනාඩි 15ක් විදුලිය කප්පාදු කෙරෙන බව බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.