176 views 0 secs 0 comments

රාජ්‍ය අමාත්‍ය රොෂාන්ට කොවිඩ් ආසාදනය වෙයි…

In Local News
January 05, 2022

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරතවන අතරතුර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.