
සෙනසුරාදා (08) පෙරවරු 8.00 සිට පැය 16ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලටත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර නගර සභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටයි.