ලංකා සතොස අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දැමීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව මිල අඩු ඌ භණ්ඩ, අඩු වූ මිල සහ නව මිල පහතින්.
- වටානා – රු.13 කින් (නව මිල රු.275)
- පාන්පිටි – රු.5 කින් (නව මිල රු.195)
- රතු පරිප්පු – රු.4 කින් (නව මිල රු.295)
