187 views 0 secs 0 comments

විදුලි කප්පාදුව අද සිදු නොවේ

In Local News
December 05, 2021

අද (05) දිනයේ පැයක උපරිමයකට යටත්ව සිදු කෙරෙන විදුලි කප්පාදුව අද දිනයේ සිදු නොවේ.
ඇතැම් ප්‍රදේශවල සවස 6 ත් රාත්‍රි 9.30 ත් අතර කාලයේ දිවයිනේ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය ඊයේ (04) නිවේදනය කළේ ය.
නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් යළි ක්‍රියාත්මක වනතුරු එලෙස විදුලිය සැපයීම අත්හිටුවීමට සිදුවන බවයි , මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.