192 views 0 secs 0 comments

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නැවත ආරම්භ වේ.

In Local News
December 05, 2021

දෙසැම්බර් 7වනදා සිට තාවකාලිකව වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.