183 views 0 secs 0 comments

ආනයනික බිත්තර බෙදා හැරීමට පියවර…

In Local News
March 29, 2023

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර මිලියන 2 ක අද (29) සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ආනයනය කරන ලද බිත්තර බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් රුපියල් 35ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.