මුල්ලා මොහොමඩ් හසන් අකුන්ඩ්ගේ නායකත්වයෙන් යුත් අතුරු රජයක් ඇෆ්ගනිස්තානය තුළ පිහිට වූ බව තලෙබාන් සංවිධානය නිවේදනය කරන අතර මෙම සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලා අබ්දුල් ගානි බරඩාර් එහි නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරන ද බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.