194 views 0 secs 0 comments

කොවිඩ් මරණ අතර අවු:30ට අඩු තිදෙනෙක්…

In Local News
September 07, 2021

ඊයේ (06) දිනට කොවිඩ් මරණ 184ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ අතර අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ එක් කාන්තාවක් සිටි අතර සමස්ත මරණ සංඛ්‍යාව 10,504ක් දක්වා ඉහළගොස් ඇත.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් 2,960 සමඟ මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 471,859ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,769ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 388,278ක් විය.