මෙම වර්ශයේ නත්තල සැමරීම සදහා දිවයිනේ සියලු පාසල් වල නිවාඩු ලබාදීමට තීරණය කර ඇත්තේ දෙසැම්බර් මස 23 දිනයේදී ය. යළි පාසල් විවෘත වන දිනය දෙසැම්බර් 27 වනදා බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළා.