417 views 1 sec 0 comments

රුසියාවේ ස්පුට්නික් V ඉන්දියාවේ භාවිතයට අවසර…

In World News
April 13, 2021

ඉන්දියාවේ හදිසි භාවිතය සඳහා රුසියාව විසින් නිෂ්පාදනය කරන ස්පුට්නික් V එන්නතට ඉන්දියාවේ විශේෂඥ කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඉන්දියාවේ අනුමැතිය හිමි වූ තුන්වන කොවිඩ් මර්දන එන්නත මෙය වන බව සඳහන් වන අතර ස්පුට්නික් V එන්නත කොවිඩ් වෛරසයට එරෙහිව සියයට 92 ක ආරක්ෂාවක් ලබාදෙන බවට සායනික පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.