357 views 0 secs 0 comments

නිව්යෝර්ක් හි වෙඩි තැබීමක් – 10 දෙනෙකු ජීවිතක්ෂයට…

In World News
May 15, 2022

අමෙරිකාවේ නිව්යොර්ක් නුවර වෙළෙඳ සැලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.
තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කල අතර සුදු ජාතිකයෙකු විසින් කළු ජාතිකයින් ඉලක්ක කර වෙඩි තැබීම සිදුකර තිබේ.

වාර්ගික ප්‍රචණ්ඩත්වයක් ඇති කිරීමේ අරමුණින් සැකකරු වෙඩි තැබීම සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.