202 views 0 secs 0 comments

ක්‍රිකට් පිල දිවයිනෙන් පිටව යයි..

In Sports
August 24, 2022

ආසියානු කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. අද පස්වරු 6 ට ඩුබායි බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඔහු මෙලෙස පිටත්ව ගිය අතර මෙම කණ්ඩායම ක්‍රීඩකයන් 17ක් හා පුහුණුකරුවන්, නිලධාරීන් 11ගෙන් සමන්විතය.

මෙවර ආසියානු ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය එළඹෙන 27වන දින ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිතව ඇත.