
නිවාස ආශ්‍රිත කොවිඩ් රෝගීන් රැක බලාගැනීමේ නව වැඩපිළිවෙල අද (28) සිට ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා හඳුන්වා දී තිබෙන්නේ, 1390 ඍජු දුරකථන ඇමතුම් අංකයයි.
ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ රෝගීන් වර්ගීකරණයකට ලක් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.