178 views 0 secs 0 comments

රසායනික පොහොර ආනයනය කිරීමට අවසර නැහැ – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක…..

In Local News
July 10, 2021

කාබනික පොහොර භාවිතයට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව ට්විටර් පණිවිඩයක් සටහන් කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ප්‍රකාශ කරන අතර රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවට සමාජ මාධ්‍ය වල පැතිර යන පුවත් සම්පුර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ඔහු පවසනවා.