
ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් සමඟ වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පැවති සංවාදයකට එක්වෙමින් හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය වෙනස් කළ යුතු බව පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාව සතුව දක්ෂ පුහුණුකරුවන් සිටින අතර වැඩි වශයෙන් පුහුණු කාර්ය මණ්ඩලයට විදෙස් පුහුණුකරුවන් යොදා ගැනීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පසුබෑමට ලක්වීමට තවත් එක් ප්‍රධාන හේතුවක් බව ඔහු සඳහන් කරනවා.