
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ඩක්සන් පුස්ලාස් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත්වීමෙන් පසු මාලදිවයිනේ වැලන්සියා ක්‍රීඩා සමාජයට තෝරා ඇති අතර එරට ප්‍රධාන පාපන්දු තරගාවලියක් අතරතුර මියගොස් ඇති බව වාර්තා වෙනවා.
මරණයට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර එරට පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.