168 views 0 secs 0 comments

ජනපති නිකුත් කල හදිසි ගැසට් නිවේදනය…

In Local News
April 02, 2022

2022 අප්‍රේල් 01 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත.