176 views 0 secs 0 comments

මිරිහාන විරෝධතාවයෙන් අත්අඩංගුවට ගත් 15කට ඇප….

In Local News
April 02, 2022

ඊයේ (31) මිරිහානේ පැවති විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 21 දෙනාගෙන් 15 දෙනෙකුට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කළ අතර තවත් 6 දෙනෙකු අප්‍රේල් 04 දක්වා රිමාන්ඩ්.