අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (08) අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඇය 86 වන වියේ පසුවිය.