179 views 0 secs 0 comments

2024 අපොස සාපෙලට අයදුම්පත් කැදවීම අද සිට…

In Local News
January 23, 2024

අද (23) සිට 2024 අපොස සා.පෙළ විභාගයට අයදුම් පත් කැදවීම ආරම්භ ආරම්භ විය.

අද සිට 15 වන දින දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත් කැදවීම සිදු කෙරෙන අතර සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් හා පෞද්ගලික අයදුම්කරුවන් අදාල උපදෙස් අනුව පෞද්ගලිකව අයදුම් කල යුතු බවද විභාග දෙපාර්තමේන්තුව සදහන් කර සිටියා.
මෙවර සියලුම පෞද්ගලික අයදුම්කරුවන්ට, විභාගයට අයදුම් කිරීමේදී ජාතික හැදුනුම්පත අනිවාර්‍ය අතර හැදුනුම්පත් නොමැති වයස අවුරුදු 15ට අඩු අපේක්ෂකයින් ඒ සදහා අනිවාර්‍යෙන් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර සිටියා.
එමෙන්ම කිසිදු හේතුවක් මත මෙම අයදුම්පත් කැදවීමේ කාලය දීර්ඝ නොකරන බවද එම දෙපාර්තමේන්තුව සදහන් කර සිටියා.