209 views 0 secs 0 comments

චීනයේ භූ කම්පනයක්..

In World News
January 23, 2024

අද (23) අලුයම 2ට පමණ බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙහි ප්‍රබලත්වය රික්ටර් මාපක 7.1 ක් ලෙස සටහන් වී ඇති අතර කම්පනයත් සමග නිවාස 2ක් කඩා වැටී ඇති බව වාර්තා වේ.
එමෙන්ම විදුලි රැහැන් පද්ධති කඩා වැටීම හේතුවෙන් එම කලාපයේ විදුලි සැපයුම්ද් ඇනහිට ඇති අතර, එරට දුම් රිය ගමන් වාර රැසක් ද අත් හිටුවා ඇති බව වාර්තා වේ.