164 views 0 secs 0 comments

යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා ඇරඹේ….

In World News
February 28, 2022

බෙලරුසියානු දේශසීමාවේ යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව යුක්රේන ජනාධිපති උපදේශක මයිකයිලෝ පොඩොල්යාක් කෙටි පණිවුඩයක් මගින් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.