199 views 0 secs 0 comments

දිවියට සමු දුන් චීන හිටපු ජනාධිපති..

In World News
November 30, 2022

චීනයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ජිඇන් සේමින් අද (30) ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මිය යන විට වනවිට ඔහු 96 හැවිරිදි වියේ පසුවිය.