
දකුණු අප්‍රිකානු අන්තර් සමාජ ක්‍රිකට් තරඟයේ ටයි ටන්ස් සහ ඩොල්ෆින්ස් කණ්ඩායම් අතර සිව්දින ක්‍රිකට් තරඟය අත්හිටුවීමට පියවර ගෙන ඇත. ඒ දකුණු අප්‍රිකානු පළමුපෙළ ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනිම හේතුවෙනි.
එමෙන්ම සියලු ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනට යොමුකිරිමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.