
වර්තමානයේ සුපිරිම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන මෙසී විසින් එකම ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් ගෝල 643ක් ලබාගනිමින් ප්‍රකට පාපන්දු ක්‍රීඩක පේලේ තබා තිබූ වාර්තාව සමකර තිබේ.
බාර්සිලොනා කණ්ඩායම 2005 වසරේ සිට නියෝජනය කරන මෙසී මෙසී සිය 643 වැනි ගෝලය වැලෙන්ෂියා කණ්ඩායමට එරෙහිව රැස්කළේය.