706 views 0 secs 0 comments

පාසල් විවෘත කිරීම ගැන අධ්‍යාපන ඇමතිගේ ප්‍රකාශනය..

In Local News
December 21, 2020

බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර, සෙසු ප්‍රදේශවල 1 සිට 5 දක්වා ශ්‍රේණිවල පාසල් ලබන ජනවාරි 11 වැනි සඳුදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල පාසල් වහාම විවෘත කිරීමට හැකියාවක් නොමැති බවයි.