
යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා විසින් දැවැන්ත ඩ්‍රොන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.
රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු එල්ල කල ප්‍රබලම ඩ්‍රෝන ප්‍රහාරය මෙය වන අතර එමගින් පුද්ගලයින් 11ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය තව දුරටත් සදහන් කර සිටියා.