ගාසා තීරයේ යුධ ගැටුම් ඇති ප්‍රදේශවලට මෙරට ශ්‍රමිකයින් යොමු නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියා.
ඊයේ පාර්ලිමේන්තුවේදී ඍඅවුෆ් හකීම් මහතා යොමු කල වාචික ප්‍රශ්ණයකට පිළිතුරු ලෙසයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.
