191 views 0 secs 0 comments

හෙට පැය 3ක විදුලි කප්පාදුවක්…

In Local News
February 28, 2022

හෙට (මාර්තු 01) සියලුම කණ්ඩායම් සඳහා පැය 3ක විදුලි කප්පදුවක් සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (ඵ්UCSළ්) පවසයි.

පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කිරීමට නියමිත අතර මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ , අතිරික්ත ඉල්ලුම කළමනාකරණ සඳහා අවශ්‍ය වුවහොත්, විනාඩි 30 සැලසුම් නොකළ විදුලිය කප්පාදුවක් සිදු කරන බවයි.