211 views 0 secs 0 comments

විදුලි කප්පාදුවට අවසර ලැබේ.

In Local News
February 18, 2022

ශ්‍රී ලංකාවේ විදුලි කප්පාදුවක් පැනවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී ඇත.
ඒ අනුව වෙනම කණ්ඩායම් 4ක් යටතේ පස්වරු 2.30 සිට පස්වරු 6.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.
ඊට අමතරව පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා විනාඩි 45ක විදුලි කප්පාදුවක් ද සිදුකෙරේ.