72 views 0 secs 0 comments

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි…

In World News
April 21, 2025

88 වැනි වියේ පසුවූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වතිකානයේ කාසා සැන්ටා මාර්තාහි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වූ බව වතිකානය නිල වශයෙන් දැනුම් දෙන ලදී..

ශ්වසන තත්වයක් හේතුවෙන් මාසයක පමණ කාලයක් රෝහල්ගතව සිටි පාප්වහන්සේ, සුවය ලබා පසුගියදා ආපසු පැමිණ තිබූ අතර ඊයේ දිනයේ, වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටද උන්වහන්සේ සහභාගි වී තිබුණි.