
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය අසල දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. ප්‍රහාරයෙන් රුසියානු තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඇෆ්ගනිස්ථාන ජාතිකයන් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.