
නාරාහි දේශනයක් පවත්වමින් සිටින අතරතුදී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර එතුමා ඉන් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනි අවි භාවිතය තහනම් රටක් වන ජපානයේ මෙම වෙඩි ප්‍රහාරයට එල්ලවීම විශේෂත්වයකි.