156 views 0 secs 0 comments

නිරායුධ සාමකාමී අරගලයට පොලිස් ඇදිරිනීතිය පැනවීම බියගුළු ක්‍රියාවක් – මෛත්‍රීපාල සිරිසේන

In Local News
July 08, 2022

නිදහස් සාමකාමී නිරායුධ අරගලය මැඩ පැවැත්වීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීම රජය ගත් බියගුළු ක්‍රියාවක් බව මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. එමෙන්ම ඇදිරි නීතිය පසෙක ලා හෙට (9) තම අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ප්‍රචණ්ඩත්වයෙන් තොරව අරගලයට නොබියව එකතු වන ලෙස එතුමා වැඩිදුරටත් නිවේදනයේ සදහන් කර සිටියා.

එම නිවේදනය පහතින්,