153 views 0 secs 0 comments

විරෝධතාවයට එක් වූ හිටපු ජනපති…

In Local News
October 04, 2022

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොළොන්නරුවේ වී ගොවීන් පිරිසක් සංවිධානය කර තිබූ විරෝධතාවයකට එක් වුණා.
වී සදහා නිසි මිලක් ලබාදෙන ලෙස මෙම ගොවීන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.