194 views 0 secs 0 comments

ස්වීඩනයට ගිය වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය..

In World News
October 04, 2022

වෛද්‍ය විද්‍යාව සදහා හිමි නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ස්වීඩන් ජාතික ස්වැන්තේ පාබෝ සමත් වී තිබෙන අතර වදවී ගිය මානව පරිණාමය සම්බන්ධව ඔහු සිදු කල සොයාගැනීම් සදහා එය ඔහුට හිමි වී තිබෙන බව වාර්තා වේ.