240 views 0 secs 0 comments

ඉන්දියාවේ අකුණු අනතුරු…

In World News
July 12, 2021

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හා රාජස්ථාන් ප්‍රාන්තවල පුද්ගලයන් 60 දෙනෙකු පමණ, අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අකුණූසැර වැදිම් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

ඉන් මරණ 41ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

රාජස්ථාන් ප්‍රාන්තයේ සිදුවූ මරණවලින් 11ක්ම සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් අකුණුසැර වැදීමෙන් වූ මරණ ලෙස වාර්තා වී තිබුණි.

අකුණු සැරට හේතුවෙන් සතුන්ද විශාල ගණනක් මියගොස් ඇති බව එම වාර්තාවල දැක්වේ.