182 views 0 secs 0 comments

ටික්ටොක් ඇතුලු සමාජ මාධ්‍ය කිහිපයක් තහනම් කෙරේ…

In World News
March 26, 2023

ටික්ටොක්, ට්විටර් හා ඉන්ස්ටග්‍රෑම් තහනම් කිරීමට ප්‍රංශ බලධාරීන් කටයුතු කර තිබේ.

රජයේ සේවකයන්ගේ දුරකථන සදහා එම මෙවලම් භාවිතා නොකරන ලෙස දැනුම් දී තිබෙන අතර දත්ත වල ආරක්ෂාව සම්බන්ධව ඇති අවිනිශ්චිතතාවය නිසා මෙලෙස තීරණය කල බව එරට බලධාරීන් ප්‍රකාශ කර සිටියා.