399 views 0 secs 0 comments

යුග දිවියට එළඹුණු ක්‍රීඩකයින්..

In Entertainment, Local News
November 28, 2022

අද(28) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙකු විවාහ දිවියට පිවිසිනි.

ඒ පැතුම් නිස්සංක, කසුන් රාජිත සහ චරිත් අසලංකයි.

නමුත් ඊයේ(27) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති දෙවන එක්දින තරගය ද මොවුන් තිදෙනාම ක්‍රීඩා කිරීම විශේෂත්වයකි.

ඊයේ තරගයේදී කසුන් රාජිත සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ද වාර්තා කරමින් ලකුණු 31කට කඩුලු 3ක් ද දවා ගත්තේය.

එම තරගයට වර්ෂාවෙන් බාධාවෙන අවස්ථාව වනවිට කඩුල්ලේ රැඳී සිටි පැතුම් නොදැවී ලකුණු 03ක් ලබා සිටියේය.