410 views 6 secs 0 comments

WhatsApp හි නවතම විශේෂාංග…

In Entertainment, Tech
May 09, 2023

Meta ආයතනය විසින් WhatsApp පරිශීලකයින්ට ඡන්ද විමසීම් සඳහා වැඩිදියුණු කිරීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය ඉදිරියට යැවීම (forwarding media with captions) සහ සිරස්තල සහිත ලේඛන බෙදා ගැනීමයි (sharing documents with caption) යන නව විශේෂාංග 3ක් හඳුන්වාදී තිබේ.
.
මෙම නව යාවත්කාලීන කිරීම් (update) ගෝලීය වශයෙන් නිකුත් වෙමින් පවතින අතර යෙදුමේ නවතම අනුවාදය ස්ථාපනය කර සියලුම පරිශීලකයින් වෙත නිකුත් කරනු ඇත.

කෙසේ වුවද මෙම විශේෂාංග සෑම කෙනෙකුටම ලබා ගැනීමට යම් කාලයක්ගත විය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.