180 views 0 secs 0 comments

ධීවර ප්‍රජාවට විශ්‍රාම වැටුපක්…

In Local News
November 28, 2022

ධීවර ප්‍රජාව සඳහා විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.
කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා එම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කර සිටියේ.