163 views 0 secs 0 comments

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහලට..

In World News
November 28, 2022

චීනයේ COVID විරෝධතා හමුවේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2කට වැඩි අගයකින් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බැරලයක මිල $81.47 දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.