193 views 0 secs 0 comments

කුෂිනගර් ගුවන්තොටුපොළට ප්‍රථම ගුවන් යානය ලංකාවෙන්…

In World News
October 18, 2021

ඉන්දියාවේ කුෂිනගර් හි 29 වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලබන බදාදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් විවෘත කිරීමට නියමිත අතර විවෘත කෙරෙන අවස්ථාවේදී ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට පිටත්ව යාමට නියමිතව තිබෙනවා.