179 views 0 secs 0 comments

බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය ඉහලට…

In World News
July 20, 2022

බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගොස් තිබේ. ලින්කන්ෂයර්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40.3C දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් ස්ථාන 33ක ද උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.7 ඉක්මවා ගොස් ඇති බව සඳහන් ය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ප්‍රථම වතාවට බ්‍රිතානයේ උෂ්ණත්වය මෙලෙස ඉහළ ගිය බවයි. මෙලෙස උෂ්ණත්වය ඉහල යාම හේතුවෙන් ලැව්ගිනි ඇතිවීම් මෙන්ම රේල්පීලි අධික ලෙස රත්වීමෙන් දුම්රිය සේවා අවලංගු කිරීම් පවා සිදුව ඇත.