
අද (20) පැය 3 යි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව ඇ, සිට W දක්වා කලාපවලට පෙරවරුවේ පැය 2 යි විනාඩි 20 ක්ද, පස්වරුවේ පැයයි විනාඩි 20 ක් ද විදුලිය කප්පාදු කරන අතර වාණිජ කලාපවලට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කෙරේ.