
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වී තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සම්පූර්ණ කිරීම සඳහා නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී ඡන්ද 134ක් ලබා ගනිමින් ඔහු ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් විය.
සෙසු ජනාධිපති අපේක්ෂක වු ඩලස් අලහප්පෙරුම ඡන්ද 82 ක් සහ අනුර කුමාර දිසානායක ඡන්ද 3 ක් ලබා ගන්නා ලදී.
යන මන්ත්‍රීවරුන් පරාජයට පත් කරමිනි.